වින්ඩොස් 8 මෙට්‍රො ටයිල් දාමුද?

වින්ඩොස් 8 වල ජනප්‍රියම වන්නේ මෙට්‍රො නමින් හදින්වෙන ටයිල් මුහුණතයි මෙයින් කෙරෙන්නේ ඔබේ පරිඝනක තිරය මත Side Bar එකක් ලෙස ඔබගෙ ප්‍රියතම වෑඩසටහන් ගබඩා කර පහසුවෙන් පිවිසිය හෑකි ආකාරයට සකස් කිරීමයි. Download කරගන්න

0 comments:

Post a Comment

 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com