.jpg)
අන්ඩ්‍රොයිඩ් Games PC එකෙන් ගහමුද?
අහ්හ්හ් යාලුවනේ ගොඩ කාලෙකින් නේද?ඉතින් කොහොමද,මම නම් හොදින් ,
හරි වෑඩි කතා ඕනෙ නෑ. මේ වෑඩේ හරි ලේසි , ඒ වගේම විනෝදයි,Software එකක් Download කරල install කරන්න විතරයි තියෙන්නෙ ,
මේ Software එකේ නම BlueStacks මේක Download කරගෙන ඕනෙම Game එකක් ස්තාපිත කරල ගහන්න පුලුවන්
එහෙනම් යටින් තියෙන Download එක ඔබලා Game ගහන්න , ඒ හරහා එකෙන් ඔයාගෙ Phone එකටත් Games දාන්න පුලුවන්
:D
ReplyDelete