
අහ්හ් යාලුවනෙ ! හුග කාලෙකින් නේ..... ඉස්සෙල්ලාම කියනව ඔයාලට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!.. ඉතින් කාලෙකට පස්සෙ මම එලකිරි බඩ්ඩක් ඔයාලට ගෙනාවා. කවුරුත් කැමතියි නෙ තමන්ගෙ Desktops ලස්සනට තියාගන්න. එහෙනම් අපි වැඩේට බහිමු
යට තියෙන Picture එක බලන්නකෝ
තව දෙයක් මේක වැඩකරන්නෙ Windows 07 වලට විතරක් නෙමේ ඔනෙ එකකට වැඩ කරනව .එහෙනම් Download කරගන්න ( 19.8 MB )
Comment දාන්න අමතක කරන්න එපා...