Desktop එක ලස්සන කරන Circle Dock


අහ්හ් යාලුවනෙ ! හුග කාලෙකින් නේ..... ඉස්සෙල්ලාම කියනව ඔයාලට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!.. ඉතින් කාලෙකට පස්සෙ මම එලකිරි බඩ්ඩක් ඔයාලට ගෙනාවා. කවුරුත් කැමතියි නෙ තමන්ගෙ Desktops ලස්සනට තියාගන්න. එහෙනම් අපි වැඩේට බහිමු

යට තියෙන Picture එක බලන්නකෝ



තව දෙයක් මේක වැඩකරන්නෙ Windows 07 වලට විතරක් නෙමේ ඔනෙ  එකකට වැඩ කරනව .එහෙනම් Download කරගන්න ( 19.8 MB )



Comment දාන්න අමතක කරන්න එපා :D

ඔබේ පරිගණකයත් Wi-Fi Hotspot එකක් කරගමුද ??


ඔබේ පරිගණකයත් Wi-Fi Hotspot එකක් කරගමුද ??
ඔයාගෙ Wi-Fi යන්න පුලුවන් I-Pod Touch එකක් තියනවද එකට Sim දාල Internet යන්න බෑ නෙ නේද? එහෙනම් මේ ක්‍රමෙන් පුලුවන් Phone/i pod එකෙන් Internet යන්න .මේකට ඔනෙ වෙන්නෙ පොඩි Software එකක් විතරයි.






Facebook හැක් කරමු , හැකර්ස් ලාගෙන් බේරෙමු



Facebook හැක් කරමු , හැකර්ස් ලාගෙන් බේරෙමු
Facebook Account හැක් කරනවා කියන්නෙ කරන්න බෑරි දෙයක්,Software වලින් කවදාවත් හැක් කරන්න බෑ.ඉතින් ඔයාලත් Videos බලලා රෑවටෙන්න එපා,සමහරු ඉන්නව ඈත්ත හැකර්ස් ල,

Super Six Sinhala Movie Watch Online

ඈත්තටම මේකනම් හුගකාලෙකින් බලපු ලොවෙත් නෑති චිත්‍රපටියක්, ඉතින් Download කර කර වාතවෙන්න බෑරි හින්දා ඔයාලට Online  බලන්න හදල දීල තියෙන්නෙ.මේ Film එකෙ ජනප්‍රිය නලු නිලියො රාශියක් රගපානවා.යෞවන පරම්පරාවේ ලස්සන කතාවක්(අපිටම ගෑලපෙනා ඉතින් වෑඩි කතා ඔනෑ නෑ කොටස් 5ක් තියනව එකින් එක බලලා යාලුවොන්ට බලන්න Share කරන්න . Comment එකකුත් දාලම යන්න.ඔබට ජය!

ලේසියෙන් .GIF Banners හදමුද?






ලේසියෙන් .GIF Banners හදමුද?
හරි මේක ඔයාලට ගොඩාක් වෑදගත් වෙනවා. Websites කරන අයට තමන්ගෙ Site එකේ Banner එකක් හදාගන්න මේක උදව් වෙයි.ඒ වගේම විනෝදාන්ශයකට , උත්සවයකට මේවගෙ රූප හදන්න පුලුවන් යටින් තියෙන Download එක ඔබලා ඔයාලත් කරලා බලන්න
මම හිතනව ඔයාලට මේක වෑදගත් වෙන්න ඈති කියලා.Comment එකක් දාලම යන්න.






අන්ඩ්‍රොයිඩ් Games PC එකෙන් ගහමුද?



අන්ඩ්‍රොයිඩ් Games PC එකෙන් ගහමුද?
අහ්හ්හ් යාලුවනේ ගොඩ කාලෙකින් නේද?ඉතින් කොහොමද,මම නම් හොදින් ,
හරි වෑඩි කතා ඕනෙ නෑ. මේ වෑඩේ හරි ලේසි , ඒ වගේම විනෝදයි,Software එකක් Download කරල install කරන්න විතරයි තියෙන්නෙ , 

Watch T20 Cricket Live |with Chat

තමන්ගෙ පරිගනකයෙ වෑඩක් කරන ගමන් Match එක බලන්න පුලුවන්, ඉතින් ඔයාල මෙතන යටින් තියන Chat Bar එකන් Cricket උනුසුම බෙදා ගන්නත් පුලුවන්,තමන් කෑමති Match එකක highlights බලන්නත් පුලුවන් , මේ ඔක්කොම දේවල් බලන්න Readmore ඔබන්නකෝ


Pool Live Tour Cheat ( Part 01)



මෙන්න Pool Live Tour ගහන යාලුවන්ට නියම Trick එකක් , Pool ගහඩ්ඩි හොර කරන්න හොඩ නෑ එත් ඉතින් නොකරත් බෑ නෙ .හොඩයි , මේ software එකන් ඔයාලට match එකෙ win එක 99% විශ්වාස කරන්න පුලුවන් එහෙනම් වෑඩිය කත ඔනෙ නෑ Readmore ඔබන්නකෝ

Add Text Style to Mouse Cursor in Blogger


Blogs කරන යාලුවන්ට නියම වෑඩක්මේ තියෙන්නෙ නියම ගෑජට් එකක්.ඔයාලා කෑමති TEXT එකක් ගහපුවාම එක Mouse pointer එක පිටිපස්සෙන් එනවා අහ්! කියන්න දෙයක් තියනවා.අද ඉදන් මම හිතුවා වෑඩිහරියක් Blogger Widgets දන්න, මොකද මගෙ blog එකට එන්නෙ ගොඩාක් Blogs වල වෑඩ කරන අය.


Add All Friends in One Click To Facebook Group



අද ๧ගන๟ව ඔය๟ලට ๧ග๟ඩක๞ ව๠දගත๞ ๧දයක๞ ๧໦ක ๧ෆ๞ස๞බ๤ක๞ ග๦ප๞ පවත๞ව๟๧ගන යන අයට ๧ග๟ඩක๞ ව๠දගත๞ ල๢ප๢යක๞ ๧ම๟කද ๧໦ ව๠๧຋ කර๟ම ๧ම໦බ໮ස๞ ල Add ๧වන๞๧න සට සට ග๟ල๟.๧ම๧කන๞ ๧වන๞๧න ය๟໳ව๧න๞ තමන๞๧ග ෆ๞๧රන๞຋ස๞ ල ප๫ම๟නයට අන๤ව ග๦ප๞ එකට Add ໷මය๢.




 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com