System Requirements නෑතුව Games ගහමුද ?

අද මම ඔයාලට ගෙනාවෙ අමුතුම trick එකක්. System Requirements නෑතුව ගහන්න බෑරි කට්ටිය කොච්චර ඉන්නවද . මම හිතනව ඔයාලට මේක ගොඩාක් වෑදගත් වේ කියල එහෙනම් Read more ඔබන්නකෝ :D








Step 1

මේ උඩ තියෙන Button එක Click කරල එ Link එකට ගිහින් Account එකක් හදාගෙන Email එක දාල Register වෙන්න.


Step 2

ඊටපස්සෙ ඔයාලගෙ Email එකට යන්න , අලුත් Mail එකක් ඈවිල්ල ඈති

Step 3

ඒ mail එක open  කරාම link එකක් ඈති ඒ Link එකට ගිහින් File එකක් Download කරන්න ඈති

Step 4

Download කරපු File එකෙ Files 2ක් ඈති . එකක් x64 අනිත් එක x86 .ඉතින් ඔයාලගෙ PC එක 32 Bit නම් x86 දාන්න .

Step 5

තමන්ගෙ PC එකට ගෑලපෙන File එක Copy කරල Game එකෙ Install කරපු File එකට Paste කරන්න තියෙන්නෙ
*****   තව එකක් , ඔයාලා Game එක Play කරද්දි යටින් තියනවා වගේ Picture එකක් වෑටෙයි. අව්ලක් නෑ නෙ, Game එක ගහන්න පුලුවන් නෙ ;)



*****මෙච්චර වෑදගත් දෙයක් කියල දෙද්දිත් Comment එකක් දන්නෙ නෑතුවනම් යන්න එපා :D . Comment එක යටින් දාන්න ... *****

උපුටා ගෑනීම - http://everythingforyour.blogspot.com

2 comments:

 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com