ලස්සනම ලස්සන Slide Show එකක් ඔයාලගෙ Site එකට

අද මම ගෙනාවෙ ඔයාලා හොය හොය හිටපු දෙයක්. හුගක් කට්ටිය තමන්ගෙ එක ලස්සන කරන්න Slide Show එකක් හොය හොයා ඉන්න ඈති කියල මම දන්නවා එහෙනම් Read More ඔබන්නකෝ




Step : 1
යට තියෙන 'GENERATE SCRIPT HTML' Button එක Click කරලා , ඔයාල කෑමති විදියට සකස් කරලා Html code එක Copy කරගන්න. ඊට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකේ Edit Template ගිහිල්ලා </head> කියන කෝඩ් එකට උඩින් Paste කරන්න



Step : 2
දෑන් පහල තියෙන 'GENERATE SLIDER' Button එක Click කරලා තමන් කෑමති Pictures වල Links දාල Slide එක හදන්න තියෙන්නෙ.


මෙච්චර උදව්වක් කරලත් Comment දාන්නෙනත්නම් හරිනෑ .. යටින් Comment කරන්න




0 comments:

Post a Comment

 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com