Facebook හැක් කරමු , හැකර්ස් ලාගෙන් බේරෙමු



Facebook හැක් කරමු , හැකර්ස් ලාගෙන් බේරෙමු
Facebook Account හැක් කරනවා කියන්නෙ කරන්න බෑරි දෙයක්,Software වලින් කවදාවත් හැක් කරන්න බෑ.ඉතින් ඔයාලත් Videos බලලා රෑවටෙන්න එපා,සමහරු ඉන්නව ඈත්ත හැකර්ස් ල,




සමහරු (අපි තමයි හැකර්ස් ලා)
 කියල පඩ Show දාන කට්ටියත් ඉන්නව.එත් එයාල දන්න දෙයක් නෑ.ඔයාලත් මේක ඉගෙනගෙන show දාන්න යන්න එපා.මම කියන්නෙ එච්චරයි.ඉතින් Facebook account හැක් කරනවනම් ක්‍රම 5යි

1.Phishing
2.password බලෙන් ඉල්ලගෙන
3.password කනාවට කරලා
4.  Facebook security question answer කනාවට ගහලා
5.email security question answer කනාවට  කරලා

ඉතින් මම දන්න විදියට මෙච්චරයි
මම අද කියල ඩෙන්න යන්නෙ Phishing ගෑන phishing කියන්නෙ රවට්ටලා Password ගන්න ක්‍රමයක් . Phishing website හදලා හැක් කරන්න ඕනෙ එක්කෙනා Online ඉන්න වෙලාවක ඒ URL එක යවන්න එතකොට ඔයාලගෙ Site panel එකෙ එයාගෙ email & password වටිල තියෙයි

Facebook Phishing site එකක් හදන හෑටි පහත video එකෙන් බලන්න.


හරි මම හිතනවා ලේසි වෙන්න ඈති කියලා. එ video එක බලලා හරිගියේ නත්නම්  youtube එකෙ ගහන්න
"how to create facebook phishing site "කොහොමහරි දෑන් මම කියලා දෙන්න යන්නෙ hackers ලගෙන් බේරෙන්න

1. Email  එක Hideකරන්න
2. Passsword Strong  කරන්න (50 letters)
3.කව් රුහරි ඔයාටත් phishing එකක් එව්වොත් Log වෙන්න එපා
4.security question answer එකට අමාරු answer එකක් දාන්න
5.Login Approvals  required කරගන්න එතකොට ඔයාලගෙ account එකට වෙන pc වලින් log වෙන්න බෑ

මම හිතනවා මෙ එක ඔයාලට වෑදගත් වෙන්න ඈති කියල, එහෙනම් යාලුවොන්ට දෑනගන්න shere කරන්න, comment දාලම යන්න . ඔබට ජය!

4 comments:

 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com