Flying Twitter Bird For Blogs


ඔයාලට twitter ගිණුමක් තියනවද? නෑතත් කමක් නෑ.අද මම කියලා දෙන්න යන්නෙ Flyion twitter bird widget එක Add කරන්නෙ කොහොමද කියලා.ඔයාලට පේනවා අතිනෙ,මගේ Blog එකෙත් Twitter Bird කෙනෙක් ඉන්නවා Read more ඔබන්නකෝ






පහත steps අනුගමනය කරන්න

  • Design ------> Edit HTML ----->Ctrl + F -------> Seach   </body> 
  • දෑන්  </body> හම්බවෙන්න ඈතිනෙ.එකත යතින් පහත HTML Code එක Paste කරන්න

<script src='http://bloggerblogwidgets.googlecode.com/files/way2blogging.org-tripleflap.js' type='text/javascript'>
</script>
<script type='text/javascript'>
var twitterAccount = &quot;Username&quot;;
var tweetThisText = &quot; <data:blog.pageTitle/> : <data:blog.url/> &quot;;
tripleflapInit();
</script>   





දෑන් උඩ තියෙන HTML Code එකේ Username කියන තෑනට 

ඔයාලගෙ Twitter Username එක දාගන්න :D

 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com