පට්ට Windows Media Player Skin එකක් දාමුද??


මෙන්න නියම වෑඩක්,මොකක්ද ඩන්නවද?. ඔයාලත් ආසයි නෙ එක Computer ලස්සනට තියාගන්න.මෙන්න තියනවා ලස්සන Media player Skin එකක්.මේකෙ මරු වෑඩ කෑලි තියෙන්නෙ , ඒ වගේම ලස්සනයි.එහෙනම් Readmore ඔබන්නකෝ






Follow This Steps-------


1.ඉස්සෙල්ලාම Download ඔබන්න
2.ඉටපස්සෙ Ctrl + F ඔබන්න
3.Media Player (XP Only) කියල Search කරන්න
4.ඔයාලටDownload  කරන්න තියෙන තෑන Highlight කරල පෙන්නයි




Download Now!!!!!!

 
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Free Blogger Themes | NewBloggerThemes.com